AD HERE

කතෝලික පල්ලි 166 පහර දීලා

මෙරට කතෝලික පල්ලි 166කට පසුගිය කාලයේදී පහර දී ඇති බවට දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතීඥ ලක්‍ෂාන් ඩයස් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී අදහස් පල කලේය.
තමන් ඒ ගැන අගරදගුරුගෙන්ද විමසුවද එවන් දෙයක් සිදුව නැතැයි තහවුරු කල බවද ජනාධිපතිවරයා කියා සිටියේය