AD HERE

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර අධිකරණයට

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්  මීට සුළු මොහොතකට පෙර අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.
ඒ,කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයටයි.