AD HERE

සරසවි සිසුන්ට එල්ලවූ ප්‍රහාරයෙන් තමන් කම්පනයට පත්වුනා - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශය අසල සාමකාමී විරෝධයේ නිරතවූ සරසවි සිසුන්ට එල්ලවූ ප්‍රහාරයෙන් තමන් කම්පනයට පත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

මේ එම නිවේදනය පහළින්.