AD HERE

බදුල්ල විශාකා විද්‍යාලයේ නවීකරණය කරන ලද තෙමහල් ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්


බදුල්ල විශාකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හා නවීකරණය කරන ලද තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (16) එම විද්‍යාල පරිශ්‍රයේ දී සිදුකෙරුණා. 


 මේ අවස්ථාවට විදුලි සංදේශ, ඩිජිටල් සහ යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා ඇතුළු විශේෂ අමුත්තන් රැසක් එක්ව සිටියා.


බදුල්ල විශාකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්