AD HERE

මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සභාපති ලුතිනන් ජෙනරල් රිස්වාන් අක්තාර් මහතා හමුවෙයි

මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (20) දින පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සභාපති ලුතිනන් ජෙනරල් රිස්වාන් අක්තාර් මහතා හමුවිය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය GL පීරිස් යන මහත්වරැන් සහභාගී විය.