AD HERE

හරීන් වාහන ගෙන්වන්න ඒපා කියයි

විදුලි සංදේශ හා යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තම ට්ටිට ගිණුමේ සදහන් පරිදි.

අමාත්‍ය මණ්ඩලයට සදහා මෙම වසරේදී වාහන ගෙන්වීම නවත්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. ඒ අනුව මේ වසර තුළ අමාත්‍ය මණ්ඩලයට සදහා රථවාහන අානයනය සිදුකිරීමක් නොවෙනු අැති බවටයි ඔහු විසින් වැඩිදුරටත් විශ්වාස පලකර තිබෙන්නේ