AD HERE

71 සමරන්න ජනපතිත් ඒයි

එක්සත් ජාතික පක්‍ෂයේ 71 වැනි සංවත්සර උත්සවය සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී කරවා ගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මෙම සමුළුව පැවැත්වෙන ස්ථානය පසුව තීරණය කෙරෙයි.