AD HERE

කල්ගිය විභාග නැවතත්

රට තුළ පසුගිය කාලසීමාවේ පැවැති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ විභාග සඳහා නව ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රවේශ පත්‍ර නොදල අයදුම්කරුවෙක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක හරහා සිය විභාග ශාඛාව අමතන ලෙසයි වැඩි දුරටත් දැනුම් දෙන්නේ.

එම සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි.