AD HERE

වීරකැටිය කොන්දගල රජමහා විහාරස්ථානයේ ඉදිකරනු ලබන පිළිම වහන්සේගේ වැඩකටයුතු අරම්භමින් හිටපු ජනපති අතින් මුල් ගල් තැබේ

වීරකැටිය කොන්දගල රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලබන පිළිම වහන්සේගේ වැඩකටයුතු ආරම්භ කරමින් මුල්ගල තැබීමේ පිංකම අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින සිදුවිය.

මේ අවස්ථාව සඳහා හිටපු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන් ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් ද එක්ව සිටියහ.