
දශක දෙකකට පමණ පසුව ලංකාවේ බිහිවූ ප්‍රාසාංගික මුද්‍රා නාට්‍යය වන මෙය නෙථම් පොකුණ රගහලේ වේදිකාගත කෙරුණු ප්‍රථම ප්රසාංගික මුද්‍රා නාට්‍යය ද වීම විශේෂත්වයකි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙය සංවිධානය කර තිබුණි.

අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, එස්.බී. දිසානායක, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනුෂා ගෝකුළ යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
