වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව හෙළි වන්නේ මේ වසරේ (2017) ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුල් සිව් මස තුළ රජයේ මුළු ආදායම රුපියල් මිලියන පන්ලක්ෂ අසූනව දහස් විස්ස (රු.මි. 5,89,020)ක් වනවිට රජයේ මුළු වියදම රුපියල් මිලියන දොළොස් ලක්ෂ තුන්දහස් අටසිය හතළිහ (රු.මි. 12,03,840)ක් වී ඇති බව ය. රජයේ මුළු ආදායමට වඩා ණය ගැනීමට සිදු වී…