AD HERE

දේශපාලන චරිත ඝාතනය සඳහා කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතී-අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

දේශපාලන චරිත ඝාතනය සඳහා කුමන්ත්‍රණයක් සිදු වෙමින් ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
තමන් ඉලක්ක කර ගනිමින් ද එවැන්නක් සිදුවන බවයි ඔහු ඊයේ (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.
කැබිනට් ඇමතිවරු කොමිසමකට ගෙන්වා ප්‍රශ්න කළ යුගයක් තිබුණා ද යන්න  ඇතැමුන් අමතක කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.