AD HERE

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. උසස් පෙළ විභාගය ලබන 8 වනදා ආරම්භ වීමට නියමිත අතර ඩෙල්ෆ්, කයිට්ස්, නයිනතිවු දූපත් ප්‍රදේශද ඇතුළුව දිවයින පුරා මධ්‍යස්ථාන 2230කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.…