AD HERE

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ලොරියක් පෙරළීමෙන් වාහන ගමණාගමනයට බාධා

කුඩාවැල්ලේ සිට පෑලියගොඩට මාළු ගෙන ගිය ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ලොරියක් පෙරළීමෙන් වාහන ගමණාගමනයට බාධා සිදු විය.
මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කිලෝමීටර හතරක පමණ වාහන පෝලිමක් ඇතැයි පොලිසිය කියයි.