AD HERE

ජනමත විචාරණයකට යා යුතුයි- ශ්‍රේෂ්ඨාධිකරණය

රජය විසින් ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත.
කතානායක කරු ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය.