AD HERE

අැමති අකිල සිඟිති පුතුණුවන්ගේ හා සිඟිති දියණියගේ උපන්දිනය සැමරූ හැටි

උපන්දිනේට කිරි සප්පයන්ට බෙන්ස් තෑගි දෙන දේශපාලකයන් සිටින රටක ඇමති අකිල තම දරුවන්ට වටිනම තෑග්ග... අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සිඟිති පුතුණුවන්ගේ හා සිඟිති දියණියගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාස කිහිපයක දරු දැරියන් රැසකට පොත්පත් හා තෑගි භෝග ලබාදෙමින් ඔවුන් සමඟ ගතකළ සොදුරු මොහොත...

ඡායාරූප පහතින්