AD HERE

හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික විපක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වුණා.
ඔහු විපක්ෂය වෙත ගොස් හිටපු ජනාධිපතිවරයා වෙත පැමිණ ඔහුට වඳිනු ලැබුවා.
මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි ඉන් අනතුරුව ඔහුව ජනාධිපතිවරයාට අසළ අසුනින්ම අසුන් ගන්වනු ලැබුවා