AD HERE

අඩු මිලට සහල් තොග අලෙවි කිරීම සදහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සතොස මධ්‍යස්ථාන 28ක්

ලක් සතොස හරහා අඩු මිලට සහල් තොග වශයෙන් බෙදා හැරීම ඊයේ ආරම්භ කෙරේ.


එහි සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා සඳහන් කළේ, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 28කදී සහල් තොග වශයෙන් බෙදා හරින බව ය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත පිටකොටුවේ සහල් තොග මිලට වඩා අඩුවෙන් එම සහල් තොග අලෙවි කරන බව ද ලක් සතොස සභාපතිවරයා සඳහන් කළේ ය.