AD HERE

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඩි.වී.චානක ඇතුළු 8 දෙනෙකුට ඇප

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පැවැරීමට එරෙහිව පැවැති විරෝධතාවක් මඟින් අධිකරණ නියෝග උල්ලංඝණය කිරීම මත පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ, ඩි.වී.චානක ඇතුළු 8 දෙනෙකුට ඇප ලබා දී තිබේ.
ඒ අනුව එක අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම ඇප නියමය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
වීඩීයෝව පහළින්