AD HERE

වෙඩි තැබීමෙන් තරුණයෙකු මියයි

යාපනය අරියාලෙයි මණියන් තොට්ටම් වෙඩි තැබීමෙන් තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනා ලබන 16 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය  මහේස්ත්‍රාත් එස් සදීස්කරන් මහතා  අද (3)  සවස  නියෝග කලේය.
 
සැකකරුවන් 16 වෙනි දින හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.