AD HERE

සයිටම් සිසුන්ග්‍ෙන් ජනපතිට ලිපියක්

සයිටම් සිසුන් විසින් ලිපියක් නිකුත් කරමින් කියා සිටින්න්‍ෙ සයිටම් සිසුන්වන තමුන් විසින් රජය විසින් නිකුත් කරනු ලැබූ  විසදුම් මාලාව මනා ල‍ෙස අධ්‍යනය කිරීමෙන් අනතුරුව එම විසදුම් මාලාව පිළිගන්නා අතර වහා වහා එකී විසදුම් මාලාව ක්‍රියාත්මක කිරීමට රජය විසින් ක්‍රියා කළ යුතු බවයි 

තවද තමුන් මෙම සිද්ධිය‍්‍ෙ දී වඩාත් අගතියට පත් වූ පාර්ශවය වන බවත් එම හ‍ෙතුවෙන් ඔවුන් හට ම‍ෙකී ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැගීමට ප‍ෙර එම විසදුම් මාලාව පිලිබදව වඩාත් ප්‍රයා්‍ෙගික ආකාරය නම් එම විසදුම් මාලාව  ක්‍රියාවට නැංවීමට ප්‍රථම තම අදහස් ද සලකා බැලීය යුතු බවත් එ් සදහා තමුන්ටද ජනපතිතුමන් හමුවීමට අවස්ථාවක් ලබා ද‍ෙන ල‍ෙසත් වැඩිදුරටත් එම ලිපිය්‍ෙ සදහන් ව තිබිණ


(එම ලිපිය පහතින්)