AD HERE

ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු කතාවනේ සභාග ආණ්ඩුව අවසන් බවට ඉගියක්

සභාග ආණ්ඩුව අවසන් බවට ඉගියක් පල කරමින් ගාමිණී ජයවික්‍රමපෙරේරා අමාත්‍යතුමා පාර්ලිමේන්තු කතාව අවසන් කළ අතර එහිදි කියා සිටියේ සබාග ආණ්ඩුව අවසන් බවත් තමුන් ඇතුළත් එජාපය සුලු පක්ෂ ඇතුලත්ව ආණ්ඩුව ගෙනයන බවත්ය
වැඩි දුරටත් අදහස් දක්වමින්  ප්‍රකාශ කළේ සභානායකතුමන්ට මෙම අවස්තාවේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්තාව ලබා දීම පිළිබදව ස්තූතිය ප්‍රකාශ කර ලදි