තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය මුල් කර ගනිමින් දින 10 ක කාලයක් සදහා මෙරට තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිඛෙනවා.
අමාත්‍ය එස් බී දිසානායක මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට නියමිත බවයි.
මෙරට යුධ සමයෙන් පසුව හදිසි නීතිය පනවන පළමු අවස්ථාවද මෙයයි.