AD HERE

නිදහස් කුසලාන 20/20 ක්‍රිකට් තරගය අදයි

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය තරඟ වදින නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අදින් (06) ආරම්භ වීමට නියමිතයි.
තරඟ 7කින් සමන්විත තරගාවලියේ අවසන් තරඟය මාර්තු 18 වන දා පැවැත්වෙනවා.
අද දිනයේදී තරග වදින්නේ සත්කාරක ශ්‍රී ලංකා පිල හා ඉන්දියානු පිල අතරයි.