AD HERE

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – 1 (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය දැනුම් දී ඇති පරිද්දෙන් නියමිත දින කොළඹ දී

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – 1 (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ  විවෘත තරග විභාගය පැවැත්වීම

2018 මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත උක්ත විභාගය අයදුම්කරුවන් වෙත දැනුම් දී ඇති පරිද්දෙන් නියමිත දින කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අප වෙත දැනුම් දී තිබේ.