AD HERE

මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරු 3ක් ඇතුළු විශේෂ කණ්ඩායම් 3ක්

මහනුවර ප්‍රදේශයේ සිදුව ඇති උණසුම්කාරී තත්වය නිසාවෙන් එහි ආරක්ෂාව සඳහා පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරු 3ක් ඇතුළු විශේෂ කණ්ඩායම් 3ක් මහනුවර වෙත යවා තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් මත මේ වන විට අදාල පොලිස් නිලධාරීන් ප්‍රමූඛ කණ්ඩායම පිටත්කර ඇති අතර එහි තත්වය සාමකාමී කරගැනීමට මෙම පියවර ගෙන තිබෙනවා.