Home
About
Contact
AD HERE
local news
gossip
political news
foreign news
sports news
weather news
Home
දේශීය පුවත්
මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරු 3ක් ඇතුළු විශේෂ කණ්ඩායම් 3ක්
මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරු 3ක් ඇතුළු විශේෂ කණ්ඩායම් 3ක්
admin
March 07, 2018
මහනුවර ප්‍රදේශයේ සිදුව ඇති උණසුම්කාරී තත්වය නිසාවෙන් එහි ආරක්ෂාව සඳහා පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරු 3ක් ඇතුළු විශේෂ කණ්ඩායම් 3ක් මහනුවර වෙත යවා තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් මත මේ වන විට අදාල පොලිස් නිලධාරීන් ප්‍රමූඛ කණ්ඩායම පිටත්කර ඇති අතර එහි තත්වය සාමකාමී කරගැනීමට මෙම පියවර ගෙන තිබෙනවා.
Join Us On Facebook
lankagossiptoday.com
AD HERE
Follow Us
Category
දේශීය පුවත්
දේශපාලන
ගොසිප්(gossip)
විදේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග ලිපි
කලා පුවත්
කාලගුණ අනාවැකි
Social Plugin
Popular Posts
ජනපතිට වසර හතර හමාරක් යනතුරු විසිරවිය නොහැකි බව හිටපු ජනපති කියයි(හඬ පට සහිතයි)
November 21, 2018
රනිල්-මහින්ද පාරල්මේන්තු පුස්තකාලයේ විශේෂ සාකච්ඡාවක් කර මහින්ද මන්ත්‍රි දොරටුවට සිය රථ පෙළ ගෙන්වා පිටව යයි
November 30, 2018
මහින්ද ශිරන්තිගේ උපදෙස් පිට 2025 සැරසෙයි - ශ්‍රීලනිප හා පොහොට්ටුවේ 2019 ජනපති අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන
December 26, 2018
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව අඛණ්ඩ සත්‍යග්‍රහයක්
November 21, 2018