AD HERE

නුවරට අන්තර්ජාල සම්බන්ධතා අඩාල කරයි

මහනුවර ප්‍රදේශයේ ඇතිව තිබෙන කලහාකාරී තත්වය මැඩ පැවත්වීමට මේ වන විට මහනුවර බල ප්‍රදේශයේ සියළු අන්තර්ජාල සම්බන්ධතා බිඳ දමා ඇති බව වාර්තා වෙනවා. 
සමාජමාධ්‍ය ජාල වල පැතිරෙන ඇතැම් ප්‍රචාරණ මැඩපැවත්මීට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙලෙස අන්තාර්ජාල සම්බන්ධතා අඩාල කර ඇත. 
සමාජ මාධ්‍ය ජාල වලින් තොරතුරු හුවමාරු කර මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ වල කැරළි ඇති කිරීමට එක් රැස් වීම ඉහළ යාම නිසා. මේසේ අන්තර්ජාල සම්බන්ධතා බිඳ දමා ඇති බව වාර්තා වේ..