AD HERE

අම්පාරේ සහ දිගන ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි

අම්පාරේ සහ දිගන ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින්.