AD HERE

අග්‍රාමාත්‍ය වරයා සතුව තිබූ නීතිය හා සාමය, රංජිත් මද්දුම බණ්ඩාරට

නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා මීට සුළු වෙලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
පසුගිය දා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන් අතර එය තාවකාලික පත්වීමක් බවයි රජය මීට පෙර ප්‍රකාශ කළේ.