AD HERE

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ නැවත දැනුන් දෙන තුරු පාසල් වසා දැමීමට පියවර.

නැවත දැනුම් දෙන තුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්