AD HERE

සමාජ ජාල මාධ්‍ය පිවිසුම සීමා කිරීමේ තීරණය ක්‍රියාවට නැංවූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සමාජ ජාල මාධ්‍ය පිවිසුම සීමා කිරීමේ තීරණය ක්‍රියාවට නැංවූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියි.
එය මේ වන විටත් සිදුවෙමින් පවතින ප්‍රකෝපකාරී ප්‍රකාශ පිටවීම වැළැක්වීම වෙනුවෙන් ගත් තීරණයකි.