AD HERE

කිසිදු ජාතිකයෙකුට හිරිහැර කරන්න එපා

කිසිදු ජාතිකයෙකුට හිරිහැරයක් නොවන පරිදි කටයුතු කිරීමට සෑම පාර්ශවයක්ම වගබලාගතයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ රට තුළ සාමකාමී වාතාවරණයක් ගොඩනැගීම මඟින් රටේ අභිවෘද්ධීය ලගාකරගැනීම සඳහා සෑම ජාතිකයෙකුගේම දායකත්වය ලබාගැනීම වැදගත් බවය.

ආගමික නායකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.