සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අන්තර්ජාලය ඔස්සේ හෙවත් ඔන්ලයින් ක්‍රමවේදයට පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනයක් සිදු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ.
Copyright (c) 2016 lankagossiptoday All Right Reseved