AD HERE

මහින්දට 105ක් වත් නෑ- ඉන්නේ 86 -එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා


මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට දැනට 105ක් සිටින බව මාධ්‍ය ප්‍රකාශ කළද සිටින්නේ මන්ත්‍රිවරු 86ක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද පසුගිය දින කිහිපයේදි පාර්ලිමේන්තුවට නොපැමිණි බවත් ඔහු  පැවැසීය.
ජනපතිවරයා හා පැවැති පක්ෂ නායක සමුළුවේදි වත්මන් ආණ්ඩුව නීති විරෝධී බව පැවැසූ බවත් ඔහු සඳහන් කළේය.