AD HERE

ජනපති හා පක්ෂ නායක සමුළුව ඵලදරයි - හෙට සිට නැවත රනිල් අගමැති


ඉතාම ඉක්මනින් පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ජනපතිට අවශ්‍යවී ඇත. විශේෂයෙන් දින කිහිපයකින් ඇතිවිය හැකි ජාත්‍යන්තර සම්බාධකයන්ට මුහුණ දීමට නොහැකි තැන නැවතත් නිත්‍යානුකූල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට එකඟවි ඇතිබව වාර්තාවේ.

හෙට දිනයේ රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලය ඇති බව මන්ත්‍රිවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ මගින් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුවේ. රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාති පාර්ලිමේන්තු කණ්ඩායම අවශ්‍ය නම් හෙට ජනපති කාර්යාලයට යාමට සුදානම් බවද දන්වා ඇත.  

හෙට පාර්ලිමේන්තුව සාමකාමීව පවත්වාගෙන යාමට ජනපති හා අගමැති මහින්ද එකඟවී ඇත.