AD HERE

රුපියල තවත් බාල්දු වෙයි

මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව ඊයේ දින අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල දැක්වුණේ රුපියල් 179.04ක් ලෙස ය.
බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 229.04 ක් ලෙස දැක්විණි.
යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ, රුපියල් 203.28ක් ලෙස ය.