AD HERE

අ. පො. ස. 2018 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව 27දා සිට අනුගමනය කළ යුතු නියෝග

අ. පො. ස. 2018 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ කාලය තුළ අනුගමනය කළ යුතු නියෝග පිළිබඳව නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක්වෙයි.