AD HERE

2018 අ.පො.ස (සා/පෙළ) විභාගයට අදාලව උපකාරක පංති , සම්මන්ත්‍රණ, වැඩමුඵ පැවැත්වීම තහනම්

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ 2018 අ.පො.ස (සා/පෙළ) විභාගයට අදාලව 2018-11-27 වන දින රාත්‍රී 12.00 සිට 2018.12.12 දින දක්වායි
එම කාලයට අදාලව විභාග අපේක්ෂකයන්ට  උපකාරක පංති සංවිධානය කිරීම,  සම්මන්ත්‍රණ, වැඩමුඵ පැවැත්වීම හා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම ඒවා බෙදා හැරීම විභාග ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් බැනර් අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවැන්නක් ලඟ තබාගැනී සපුරා තහනම් බවත් ඒවැනි යමක් හෝ දෙයක් සිදු කිරීම හෝ ලඟ තබා ගැනීම හෝ ප්‍රචාරය කිරීම 2013-06-21 දැනැති අංක 1816 ගැසට් පත්‍රයට අනුව වරදක් බවත් ඒවැනි තොරතුරක් වෙතොත් ළඟම පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසත් විභාග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා
ඒ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

ඒම මාධ්‍ය නිවේදනය පහළින්...