AD HERE

පාර්ලිමේන්තුව 23දා දක්වා කල්තැබේ


අද දින මහජන ගැලරිය මාධ්‍යවේදීන් සඳහා පමණක් විවෘත වූ අතර විනාඩි කීපයක් පමණක් පැවැත් වූ අතර පාර්ලිමේන්තුව නැවත 23 දක්වා කල් තබන ලදි

14 ,15හා 16 තෙදින සිදුවූ සිද්ධීන් ගෙන් රාජ්‍ය දේපල වලට සිදුවූ අලාභයන්  පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ලක්ෂමන් කිරිඇල්ල මහතාගෙන් යෝජනාවක්

පාර්ලිමේන්තුවේ රජයට තේරීම්කාරක සභාවේ බහුතරය හිමිවිය යුතුබවට දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් එයට පිළිතුරු වශයෙන් පාර්ලිමේන්තු බහුතරයට සමානුපාතිකව තේරීම්කාරක සභාව පත්කළ යුතුබවත් අනුරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.