AD HERE

අධිකරණය මඟහරිමින් සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට


කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ චෝදනා රැසක් එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අද (28) දින අධිකරණයට ඉදිරිපත්විමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

පසුගිය 25 වෙනි දින  නාවික හමුදාවේම ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට  සහ 26 වෙනිදා නාවික හමුදාවේ රියා අද්මිරාල් ලක්ෂිත මහතාට  නාවික හමුදා මුලස්ථානයේදීම තම මැරයින් සමග එක්වී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පහර දී ඇති බව ද අප ඔබට හෙළිකරන ලදි.