AD HERE

ජනපති සිරිසේනට භින්නෝන්මාදය වැළඳි ඇතැයි මනෝ වෛද්‍ය විශේෂඥ්ඥයින් පවසයි



ජනපති සිරිසේන මේ වන විට අමන තීන්දු තීරණ ගැනීම රටත් ජාතියත් මහා විනාශයකට ඇද වැටි ඇති පසුබිමක බොහොමයක් දෙනා පවසන ආකාරයට ජනපතිට කිසියම් මානසික රෝගයක් වැළඳි ඇතිදැයි අප ද සොයා බැලුවා. එම සොයා බැලීම මනෝ වෛද්‍ය විශේෂයින් කිහිප දෙනෙකු සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් කරන ලද්දකි.

ජනපතිවරයා 2015 ජනවාරි 08 කලින් දැරුවේ සෞඛ්‍ය අමාත්‍ය දූරයයි. එකල ජනපති සමග කිට්ටුවෙන් මනෝ වෛද්‍ය විශේෂයින් කිහිප දෙනෙකුම විවිධ කටයුතු වලදි එක්ව වැඩ කර ඇති බව වාර්තා වෙනවා. එම වෛද්‍යවරුන්ගේ විශ්ලේෂණයට අනුව ජනපතිට නිශ්චිතවම භින්නෝන්මාදය (schizophrenia) නම් දරුණ මානසික රෝගය වැළඳි ඇති බව කියයි.

එම මානසික රෝගයේ විශේෂ ලක්ෂණ කිහිපයකි. ව්‍යාජ ලෙස කටයුතු කිරීම, අනිකුත් සියළුම දෙනා සැක කිරීම, තමන්ගේ ජිවිත හානියක් ගැන දෙඩවීම, තමන්ට වඩා උසස් අධ්‍යාපනයක් ලබා ඇති අය නුරූස්සන ගතිය, අපේක්ෂා භංගත්වය, හීන මානය වැනි එක්ව කටයුතු කිරිමට නොහැකි ලක්ෂණ රාසියකි.

ජනපති සිරිසේන තුළින් මේ රෝග ලක්ෂණ සියල්ලම අද විද්‍යාමාන වෙමින් පවති. ජනපති පවුලේ අය ද සිරිසේන චරිතය තුළ වයස අවුරුදු 15 පමණ සිට මෙම රෝගී ලක්ෂණ පවතින බව පිළිගනී.

වහාම හදිස් ප්‍රථිකාර ගත යුතු දරුණු රෝගියකු ජනපති කිරීම රටේ ජනතාවගේ විශාල වරදක් බව ද මනෝ වෛද්‍ය විශේෂයින් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.