AD HERE

කරගෙන යන්න බැරි නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුවන් කෙනෙක්ට දෙන්න


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ, ඊට එක් වූ කඩුවෙල හිටපු නගාරාධිපති ජී එච් බුද්ධදාස.
අද ගම්වල නිදහස් පාක්ෂිකයෝ පොහොට්ටුවේ අය ලඟට ගියාම ගණන් ගන්නේ නැහැ. පුළුවන් කෙනෙක්ට දෙන්න කරගෙන යන්න බැරි නම්. පක්ෂයේ අවශ්‍ය තරම් නායකයෝ ඉන්නවා. මේ පක්ෂයට මහජන එක්සත් පෙරමුණට සිදුවු දේ වෙන්න ඉඩ දෙන්න එපා යැයි මෙහිදී නගරාධිපතිවරයා කියා සිටියා.