AD HERE

මහින්ද පාර්ශවය පාර්ලිමේන්තුව අදත් පොරපිටියක් කරන ලකුණු


අදත් පාර්ලිමෙන්තුව තුළ අශිලාචාර ලෙස හැසිරෙමින් නිත්‍යානුකූල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලය පෙන්විමට ඉඩ අහුරාලීම සඳහා ඉතා පහත් පෙළේ නින්දිත උත්සහයක මහින්ද පාර්ශවය නිරවන බවට තොරතුරු අනාවරණය වෙමින් පවති.

යම්කිසි හෙයකින් අද දිනයේද මහින්ද පාර්ශවය කළහකාරි විමට උත්සහ දැරුවහොත් පාර්ලිමෙන්තු ක්‍රමය අස්ථාවර කිරිමේ  කුමණ්ත්‍රනය සෘජුවම ජනපති සිරිසේන මෙහෙයවන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි. එපමණක් නොව ඊයේ දිනයේ පවත් වන ලද සර්ව පාක්ෂික සමුළුව ද රැවටීමක් වනු ඇත. 

කෙසේ වුවත්ම, මහින්ද පාර්ශවයේ මේ අශීලාචාර නින්දිත හැසිරිම පිළිබඳව ජත්‍යන්තර මාධ්‍ය අදත් දැඩි විමසිල්ලෙන් සිටින බව වාර්තාව්.