AD HERE

නිලධාරීන්ට කොකා පෙන්නා වැලිකඩින් සුනිල් ශාන්ත පලායයි.

බන්ධනාගාර නිලධාරීන් ආකාරයෙන් වෙස්වලාගත් ව්‍යාජ බන්ධනාගාර බස් රථයකින් කොළඹ රක්ෂිත බන්ධනාගාරයට ඇතුළු පිරිසක් සැකකරුවකු මුදා ගත් පුවතක් වාර්තාවනවා වෙලේ සුදා ගෙන ඇත්තේ සම්බන්ධයෙන් සැක කරුවෙකු බවට දැනට තොරතුරු වාර්තා වන්නේ.
ඔවුහු ජාවාරම් කරුවන් දෙදෙනෙකු වන සුසෙව් හා සිද්ධික්නමැත්තන්ගේ ප්‍රධාන ගෝලයකු බවයි බන්ධනාගාර අාරංචිමාර්ග සඳහන් කරන්නේ.

මීට මාස හයකට පමණ පෙර කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් දෙකක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ හොරණ ප්‍රදේශයේ සැඟවී සිටියදී.

මෙම සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට වාර්තා වන්නේ

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර පරිශ්‍රයේ රෝහල ආසන්නයේ දී නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පැමිණි පිරිස විසින් මෙම සැකකරු තමන්ට භාර දෙන ලෙස සදහන් කර ඇති අතර බන්ධනාගාරයේ නිලධාරීන්ට ‍ව්‍යජ තොරතුරු සපයමින්. උපක්‍රමශීලීව පැන ගොස් අැත.

මේ සැකකරු මීට පෙරද කළුතර බන්ධනාගාරයේ සිටියදී කීප අවස්ථාවකම පැන යාමට මෙවැනි උත්සාහ දරා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

මෙම සැකකරු විශේෂ ගණයේ සැකකරුවෙකු ලෙස රඳවා සිටි බවටත් බන්ධනාගාර තොරතුරු වාර්තා කරනවා