AD HERE

ශ්‍රීලනිප මාධ්‍යම කාරක සභාවේ දි දස දෙනෙකු ස්වාධීන වේ




අද (25) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මහින්ද රජයේ ඇමතිවරුන් ඇතුළු දස දෙනෙකු ස්වාධින වී ඇති බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංච් මාර්ග අනාවරණය කරයි.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පක්ෂයේ සභාපතිත්වය චන්ද්‍රිකා මැතිණියට දෙන්නැයි මෛත්‍රිගේ මූණටම පවසා ඇත.
උද්ගතවු තත්ත්වය තුළ තව තවත් ජනපති මෛත්‍රි තම මන්ත්‍රි කණ්ඩායම හමුවේ අසරණ වේ.