AD HERE

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධ ඡන්ද විමසීමට බය වී මහින්ද පාර්ශවය පලායයි...

 තේරුම් කමිටුව පිළිබඳව අවසන් තීරණයක් නෑ.

බහුතරද පෙන්නුවොත් සියලු වරප්‍රසාද ලබා දෙනවා- ලක්ෂ්මන් කිරිඇල්ල පා.ම.
පාර්ලිමේන්තුව රැස්වෙයි.  තේරීම් කමිටුවට නමින් නමට අනුර කුමාර දිසානායක ඡන්දයක් ඉල්ලයි.

අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් වු තේරීම් කාරක සභා පත් කිරීම පිළිබඳව විරෝධතාවයක් විරුද්ධ පක්ෂය මගින් එල්ල කිරීමත් සමග ඒ පිළිබඳව මන්ත්‍රිවරුන්ගේ නමින් ඡන්දයක් පැවැත්වීමට සුදානම් වන බව වාර්තාවේ.

නමුත් ඡන්දයට විරුද්ධ මහින්ද පාර්ශවය ඡන්දයට බියේ සභා ගැබෙන් පිටව යයි.

වැඩි තොරතුරු සඳහා අප සමග රැදෙන්න...