ජුදාස්යනුයේසුස්වහන්සේගේඅනුගාමිකයින්
12ගෙන්කෙනෙකි. ක්රිස්තියානිසහකතෝලිකප්රජාවඅතරසහසාහිත්යයතුළ‘අවසානභෝජනසංග්රහය‘වශයෙන්සංකේතවනසංසිද්ධියඅකෘතඥමිනිසුන්ගේස්වභාවයමනාවපැහැදිළිකරනනාට්යමයඅවස්ථාවකි.
ජුදාස්යේසුස්වහන්සේවසතුරන්ටපාවාදෙනුයේගොම්මන්වෙලාවකය.
(මතක්කරදීමක් : සිරිසේනප්රජාතන්ත්රවාදයඑහිසතුරන්ටපාවාදෙනුයේදගොම්මන්සන්ධ්යාවකය.
සතුරන්ටවාසිවනපරිදිප්රජාතන්ත්ර
විරෝධීවපාර්ලිමේන්තුවවිසිර වූයේදයක්ෂයාගේහෝරාවේය). යේසුස්වහන්සේසමඟඑකමරොටියබෙදාගෙනකෑජුදාස්එදිනසවසතමනායකයාපාවාදුන්පරිදිමතමනායකයාවූමහින්දසමඟඑකටආප්පයකාඔහුපාවාදුන්නේය.
සිරිසේනඊළඟටකළේසුභ, යසටකළදෙයය. බෘටස්සීසර්ටකළදෙයය.
රෝමසොල්දාදුවන්යේසුස්වහන්සේගේඋරමතවිශාලකුරුසියක්පටවාවදදෙමින්ඈතඑපිටකුරුසමංචකයවෙතඑතුමාවපයින්රැගෙනගියාසේසිරිසේනතමසහචරජුදාස්ලාසමඟප්රජාතන්ත්රවාදයේමිනීපෙට්ටිය 70 ලක්ෂයකපමණජනතාවිරෝධතාමධ්යයේදෙපසසිටින්නන්ටමරබියදනවමින්සහමළබෙරවයමින්සුසානභූමියවෙතරැගෙනයමින්සිටිති. එකදිනකඇවෑමෙන්එනම්, ඔක්තෝබර් 26 දිනටපසුදිනමප්රජාතන්ත්රවාදයේමිනීපෙට්ටියසුසානභූමියවෙතගෙනගොස්වැළලියහැකියැයිසිතුවදඅදටදින 24 ක්ගතවඇතිමුත්සිරිසේනසහමහින්දප්රමුඛප්රජාතන්ත්රවාදයේසතුරන්ගේඋරමතප්රජාතන්ත්රවාදයටොන්ගණනින්බරවෙමින්සුසානභූමියකරාගෙනයාමටබැරුවවිිපිලිසරවසිටිති. ඒප්රජාතන්ත්රවාදයටගරුකරනදේශීයසහවිදේශීයවිරෝධකරුවන්ගේනොනවතිනඋද්ඝෝෂණයන්නිසාය.

ජුදාස්එදාපාවාදෙනුලැබුවේයේසුස්වහන්සේවපමණක්නොවේ.
එතුමාටපක්ෂපාතීවසිටිසියල්ලමත්ජුදාස්පාවාදෙනුලැබීය-
(මැතිව්:26). මෙදාසිරිසේනකරඇත්තේදඑදාජුදාස්කළදෙයමය.
තමාගේපෞද්ගලිකවාසියටඑකසිතුවිල්ලකින්තමාටහිතවත්වූ
62 ලක්ෂයක්වූජනතාවපාවාදීමය.
සූභගේඅවස්ථාවාදයටනූතනඅර්ථයක්දීමය.
ඒමගින්අමතකවගොස්තිබූසුභනමැතිඅකෘතඥදොරටුපාල-රජාවනූතනපරම්පරාවටමතක්කරදීමය.
එදාජුදාස්ගේඑකපාවාදීමකින්යේසුස්වහන්සේකුරුසයමතමියැදින.
අදසිරිසේනප්රමුඛජුදාස්ලාඑකපාවාදීමකින්නොවපාවාදීම්රැල්ලකින්ප්රජාතන්ත්රවාදයටතර්ජනයක්වෙමින්සිටිති.
මෙහිඋත්ප්රාසයනම්ප්රජාතන්ත්රවාදයෙන්මබලයටපැමිණියවුන්ප්රජාතන්ත්රවාදයඝාතනයකිරීමය.
එකඅතකින්බලනකලමෙයඋත්ප්රාසයක්දනොවේ.
ඓතිහාසිකසත්යයකි. හිට්ලර්බලයටආවේදප්රජාතන්න්රවාදීජන්දයෙනි.
බලයටපැමිණිපසුහිට්ලර්හැසිරුනේඅමනඅළුගෝසුවකුලෙසය.
ඉතාලියේමුසෝලීනිනමැතිඅධමපාලකයාදබලයටපැමිණියේප්රජාතන්ත්රවාදීවය.
හැසිරුනේඒකාධිපතියෙකුගේවෙස්ගෙනය.
මෙයප්රජාතන්ත්රවාදයෙන්බලයටඑනපාලකයින්ටවැළදෙනරෝගයකි.
අප්රිකාවේන්මෙවන්උදාහරණදුසිම්ගණනින්සොයාගතහැකිය.
සිරිසේනලාමෛත්රීසහගතවනොවහුදුඅමෛත්රියෙන්ම,
වේතනාපූර්වකවම, නිර්ලජ්ජීව, බලතණ්හාවෙන්මකළපාවාදීමක්නිසාවර්තමානශ්රීලාංකිකයින්පමණක්නොවඅනාගතයේදීමේභූමියටඉපදෙනසියල්ලමසිරිසේනගේමේ‘මහාපාවාදීමට’ (The Great-Betrayal Ever) කිසිමසමාවක්නොදෙනුඇත.
ඔස්ටි්රයාවේඇල්ෆ්රඞ්රෙඩල්,
බ්රිතාන්යයේහැරල්ඞ්කෝල්,
ඇ.එ.ජයේරොසෙන්බර්ග්සහඉංදියාවේමිර්ජෆාර්වැනිමහාපාවාදෙන්නන්ගේලැයිස්තුවටසිරිසේනගේනමදඅනීවාර්යෙන්මඇතුල්වනුඇත.
ඉහතසියල්ලෝමයුදරහස්සහයුදභුමිවලදීතමසේනාංකසමඟතමරටවල්පාවාදුන්අයවෙති.
සිරිසේනමෙමලැයිස්තුවටඇතුළත්වෙනුයේප්රජාතන්ත්රවාදයඅමුඅමුවේපාවාදීමේහේතුවනිසාය.
අදඅපේරටේසිදුවීම්මාලාවදෙසබලනවිටබෘටස්ලවාසීසර්වමැරවූකැසියස්කව්දයන්නසිතාගැනීමඅපහසුනොවේ.
එසේමබෘටස්කව්ද? ජුදාස්කව්ද? ජුදාස්ලාකව්රුන්ද? යන්නහඳුනාගැනීමඅපහසුනැත.
මේනාටකයමෙසේදිගහැරෙනනිසාපාඨකඔබටශේක්ෂ්පියර්ගේ‘ජූලියස්සීසර්‘නාටකයේඅනුවාදයන්නැරඹීමටලන්ඩන්හී Bridge රඟහලටහෝපිලඩෙල්ෆියාහී Sedgwick රඟහලටහෝයායුත්තේනැත.
මෙහිදීමදිනපතාබැලියහැකිය.
එසේමනාටකයේ 2018 නූතනඉංග්රීසිඅනුවාදයඇලේක්සෙන්ඩර්බර්න්සේගේවුවදඅදලංකාවේමේමොහොතේවේදිකාගතවඇති‘ජුලියස්සීසර්’සහ‘ජූදාස්ගේපාවාදීම’නමැතිනාටකදෙකේමසමඅධ්යක්ෂකවරුදෙදෙනාසිරිසේනසහමහින්දය.
නළුකැලඔවුන්විසින්මපුහුණුකළඅයනිසානාට්යයෙන්එකවරමුදාහැරෙනශේක්ෂ්පියර්ගේනාට්යයතුළනොතිබූබීභත්ස්යයසහභයානකයනරසද්වයතීව්රය.
කෙසේවෙතත්ශේක්ෂ්පියර්එමනාටකයෙන්දීමටඅවශ්යවූපණිවිඩයවූයේ“ජුලියස්සීසර්ටඑමඉරණමඅත්වූයේඔහුගේඋද්ධච්ඡකම,
ආක්රමණශීලීත්වය, අධිමානයසහමහාභිලාශී (ambitious) බලාපෙරොත්තුතිබීම”යනදුර්ගුණයන්නිසාය.
2018 සිරිසේන-මහින්දඅධ්යක්ෂණයෙන්දොරටවැඩිශ්රීලාංකික‘ජූලියස්සීසර්’නාටකයේඅධ්යක්ෂකවරුන්දෙදෙනාවූසිරිසේන-මහින්දයනදෙදෙනාටමලාංකිකජනතාවටසහසමස්තලෝකයටම‘ජෝක්ස්’නොසපයමින්හරිනම්බැරෑරුම්ලෙසබාරගතයුතුවතිබුනේශේක්ෂ්පියර්ගේඉහත‘ඔරිජිනල්’පණිවිවිඩයයි.
මොනවාවුවදජුදාස්ගේපශ්චාද්පාවාදීම්චර්යාවෙන්ප්රදර්ශනයවූවරදකාරීවිඥානය (guilt consciousness) නිසාසහඔහුකළවරදටතමජිවිතයෙන්වන්දිගෙවාකළපව්සමාකරගත්තේයයන්නසහයේසුස්වහන්සේකුරුසියමතදීසියපියාණන්ගෙන්කළඉල්ලීමටදගරුකරමින් (ඉහතලූක්ගේඋද්ධෘතය) ජුදාස්වනිදොස්කොටනිදහස්කිරීමේකතිකාවක්දපසුවගොඩනැඟුනාපමණක්නොවනාට්යකරුවන්පවාඑමඅදහසනාට්යමගින්සමාජගතකරනුලැබීය. උදාහරණ The Passion යනහිසින්විකාශනයකළබී.බී.සී. නාට්‍යය.

ජුදාස්වඑසේනිදොස්කොටනිදහස්කළදසිරිසේනවිසින්කරනලදක්රියාවටශ්රීලාංකිකයින්ඔහුවනිදොස්කොටනිදහස්කරාවිදැයියන්නවිශාලප්රශ්නයකි.
හේතුවජුදාස්මෙන්තමන්වරදක්කළේයයනපිළිගැනීමක්මේවනතෙක්නොකළනිසාසහඑවැන්නක්පිළිබඳඡායාවක්වත්ඔහුගේහැසිරීමෙන්නොපෙනෙනහෙයිනි.
මහාචාර්යඩෙස්මන්ඞ්මල්ලිකාරච්චි -
ලිපියඇසුරින්