AD HERE

ජනපතිට වසර හතර හමාරක් යනතුරු විසිරවිය නොහැකි බව හිටපු ජනපති කියයි(හඬ පට සහිතයි)


එතුමා මෙම අදහස් ප්‍රකාශ කර තිබුනේ බීබීසී මාධ්‍ය ජාලය සමග මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එමෙන්ම එහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පවසන්නේ අවශ්‍ය නම් අාණ්ඩුව හා එක්ව මෙම අාණ්ඩුව විසුරුවමින් ජනතාව ඉදිරියට ගොස් ජනමතයට හිස නැමිය යුතු බවත් එතුමා පාන්වා දෙනවා.

නමුත් මේ දක්වා ජනාධිපතිතුමන් විසින් සිදුකරන ලද සියලු ක්‍රියාවන් ඒසේ නම් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිදු කර අැති බවත් ඒ අනුව හැගෙන බවත් මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විෂ්ලේෂකයන්ගේ මතයයි


එහි බීබීසී අඩවියේ ලින්ක් ක මෙතනින්

https://www.bbc.com/sinhala/sri-lanka-43024373?ocid=socialflow_facebook