AD HERE

රනිල්ගේ උත්සහය බෙදපු බලය නැවත එක් කොට බලය කේන්ද්‍රීය රටක් හදන්න.(හඬ පට සහිතයි)


රට බෙදීම වෙනුවට රට 13වන සංශෝදනයෙන් බෙදූ රට බලය. නැවත කේන්ද්‍රීය බලය අැති ඒකීය රටක් බිහිකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය වෙර දරණ බව ජනපති විදෙස් මාධ්‍යවේදීන් අමතමින් සිදු කළ ප්‍රකාශ කලා. නමුත් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ 13ට එහා ගිය විසදුමක් දෙනබව විදෙස් මාධ්‍යට හා ජනතාවට ප්‍රකාශ කර සිටි බව එහිදී විදෙස් මාධ්‍යවේදීන්ගේ අවධානයට යොමු නොවූ කරුණක්.

ඒ අතර සැබෑවටම ෆෙඩ්‍රල් ක්‍රමයට කැමැත්තක් අැත්තේ එක්සත් ජාතික පක්ෂයද නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අැතුළු වත්මන් ඊනියා අාණ්ඩුවද යන්න පිළිබඳව මේ වන විට සැකයක් අැති වී අැතැයි දේශපාලන විශ්ලේෂකයන් අදහස් පළ කරමින් කියා සිටියා.