AD HERE

ජනපතිගේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ හා සංනිවේදන නිලධාරිත් සිය රාජකාරිය අවසන් කර බැහැර වෙයි



ජනපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ හා සංනිවේදන නිලධාරි මිහිදු ෆොන්සේකා මහතා ද ඊයේ දිනයේ සිය තනතුරට සමු දී ජනාධිපති කාර්යාලයෙන් නික්ම ගොස් ඇති බව වාර්තාවේ.

පසුගිය කාලය පුරා ජනපතිට ඉතා හිතවත් ව තටයුතු කළ මිහිදු ෆොන්සේකා මහතා දැනට මාසයක් ගත වු ව්‍යවස්ථා කුමන්ත්‍රණය තුළ රට පත්ව ඇති අස්ථාවර භාවය පිළිබඳව මෙන්ම, මහින්ද රාජපක්ෂ වැනි පල් හොරෙකු සමග ජනපති සිරිසේන සන්ධාන ගත වීමට එරෙහිව සිය තනතුරට සමුදී ඇති බව වැඩි දුරටත් අනාවරණය වේ.

මිහිදු ෆොන්සේකා මහතාගේ දැනුම හා දක්ෂතාවය රට අගාධයට ඇද දමන නිර්ලජ්ජිත දේශපාලකයින්ගේ ජයග්‍රහන වෙනුවෙන් ලබා නොදිමට තීරණය කර ඇත.